ලිට්‍රෝ ගෑස් මිල ඉහළට April 22, 2022 අද මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 ක් දක්වා ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.