සමගි ජනබලවේග දැවැන්ත විරෝධතා පාගමන මහනුවරින් ඇරඹේ

Share

විරෝධතා පාගමන ආරම්භ කිරීමට ප්‍රථම සමගි ජනවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රී කාණ්ඩයම අද පෙරවරුවේ දළඳා මාලිගාවට පැමිණ ආශීර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරයට හා නාථ දේවාලයට ගොස් ආශීර්වාද ලබාගෙන විරෝධතා පාගමන ආරම්භ කර ඇත.

Read more

Local News