8000 ට ගත් බීජ ලූනු රුපියල් 25,000 පනී

Share

අපේ රටේ ලූනු වගාවටත් දැන් වෙන්න ඕන හරිය වෙමින් තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ වන විට බිම් කොටලා වගාව ආරම්භ කරන කාලේ.

පසුගිය කන්නයේ බීජ ලූනු කිලෝවක් අරගෙන ඇත්තේ රුපියල් 8000 කට. මේ වන විට බීජ ලූනු කිලෝවක් රුපියල් 25,000 – 30,000 ත් අතර ගාණකට ඉහළ ගිහින්.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ නිවස වටකරමින් ඊයේ ගොවීන් උපවාසයක් ආරම්භ කළා.

Read more

Local News