ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 19 ක්

Share

ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 19 යි.

මේ අතර රට පුරා ජනතාව තවමත් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා.

මයිනා ගෝ ගම විරෝධතාවයද තවමත් පැවැත්වෙනවා.

Read more

Local News