ඩොලරයේ අගය ඉහළට April 27, 2022 දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රු.350.49 ක් ලෙස සටහන් වී ඇත. එසේම ඩොලරයක ගැනුම් මිල රු.337.82ක් වශයෙන් දක්වා ඇත.