සෞඛ්‍ය ඇමති හා නවසිලන්ත මහ කොමසාරිස් අතර හමුවක්

Share

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton) , නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

Read more

Local News