ආනයනික සහල් සුපිරි වෙළඳසැල්වලටත්

Share

ආනයනික සහල් තොග අවසන් වන තෙක් මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර ඇත.

අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145 කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 175 කටත් යන උපරිම සිල්ලර මිල යටතේ ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

Read more

Local News