ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 25 යි

Share

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලයට අදට දින 25 ක්.

දිනෙන් දින මේ අරගලයට එක්වන ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉක්මනින්ම ගෙදර යා යුතු බවයි.

ගාලුමුවදොර අරගලයට සමගාමීව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද විරෝධතාවයේ නිරත වනවා.

Gota Go Home නමින් ගම් ලොව පුරා විවෘත කිරීම ද මේ වන විට සිදු වෙමින් පවතිනවා.

Read more

Local News