ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා.

සටන් අධ්‍යක්ෂකවරයෙක් සහ සටන් නළුවෙක් ලෙස ඔහු මෙරට සිනමාවට ඉමහත් සේවයක් සිදුකළා.

Read more

Local News