අනුරගෙන් බරපතල හෙළිදරව්වක් May 3, 2022 දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විශේෂ හෙළිදරව්වක් අද සිදුකළා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී. මෙය නම් කර තිබුනේ රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව ලෙසයි.