පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් අත්අඩංගුවට May 4, 2022 පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ඔවුන් මහරගම සහ වැලිකඩ යන පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.