රටම නිහඬයි හැමතැනම කළු කොඩි – කඩ සාප්පු වැසෙයි

Share

ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ වුණා.

ඊට සහාය පළ කරමින් සෑම ප්‍රදේශයකම කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබුණා.

මෙම වැඩවර්ජනයට සහභාගී වන ලෙස බල කරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Read more

Local News