කොළඹ – මීගමුව ප්රධාන මාර්ගය අවහිර වෙයි May 7, 2022 විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්රධාන මාර්ගය මහබාගේ මංසන්ධිය අසලින් අවහිර වී ඇත. ගෘහස්ථ ගෑස් ඉල්ලමින් ප්රදේශවාසීන් මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ.