අද විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 20 යි – කාලසටහන නිකුත් කෙරේ

Share

අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා
– උදෑසන කාලයේ – පැය 2 යි.
– රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– උදෑසන කාලයේ – පැය 2 යි.
– රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

Read more

Local News