අරලියගහ මන්දිරය ඉදිරිපිට නොසන්සුන්

Share

අගමැතිවරයාට ඉල්ලා අස් නොවන ලෙස පවසමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක්.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස් වීමේ සූදානමක් ඇති බව වාර්තාවීමත් සමග ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙස බලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැසක් අද උදෑසන සිට අරලිය ගහ මන්දිරය වෙත පැමිණියා.

මෙම පිරිස අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබූ විරෝධතා භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වය ඇති වී තිබෙනවා.

Read more

Local News