අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කරා. පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්රදේශය තවදුරටත් උණුසුම්කාරී තත්ත්වයක් පවතිනවා.
ගැටුමෙන් තුවාල ලැබූ 10දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා



