පහර දීම හෙළා දකිනවා – ජනපති කියයි May 9, 2022 ගාලු මුවදොර සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.