ප්රහාරය හෙළා දකිනවා – කුමාර් සංගක්කාර May 9, 2022 සාමකාමී විරෝධයට එල්ල කළ ප්රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා බව ප්රවීණ ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ