කොළඹ ජාතික රෝහල අසළදී පොලීසියට විරෝධය May 9, 2022 කොළඹ ජාතික රෝහල අසළ සෞඛ්‍ය කාර්යමණ්ඩල විසින් පැවැත්වූ විරෝධතාව පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය.