පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ජීවිතක්ෂයට

නිට්ටඹුව නගරයේ විරෝධතාවක් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මියගොස් ඇති බව වාර්තා වේ. එසේම මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ගැටුමෙන් පුද්ගලයින් 6කු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබුණි.