ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් CID විමර්ශන

Share

කොළඹ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවට පිරිසක් පැමිණ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read more

Local News