ජනපතිගෙන් ඉල්ලීමක් May 10, 2022 පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීම නතර කර සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.