ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇදිරි නීතිය 12වන බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ග, පොදු උද්‍යාන, පොදු ක්‍රීඩා භූමි ආදී පොදු ස්ථාන සහ මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවකුටත් අවසර නොලැබේ.

Read more

Local News