පක්ෂ නායක රැස්වීම අවලංගු කෙරේ

Share

අද (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි කතානායකවරයා සඳහන් කළේ.

Read more

Local News