දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදුන් සැකකරුවන් අධිකරණයට May 11, 2022 ජ්‍යෙෂ් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් ඇත.