මහ බැංකු අධිපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

Share

ඉදිරි සතිය තුළ රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපා​ලන පක්ෂවලට දැනුම්දී ඇති බව බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකෙරුවහොත් ආර්ථික වශයෙන් මෙම රට ගොඩ ගැනීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි වන බවයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවන්නේ.

Read more

Local News