ස්වාධීන කණ්ඩායමෙන් අගමැති සදහා නම් ජනපති වෙත යොමු කර නෑ

Share

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම පසුගිය 11වනදා සිදු කළ සාකච්ඡාවේ දී නව අගමැති ධූරය සදහා යෝජනා වූ නම් මේවනතුරුත් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

Read more

Local News