රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙයි

Share

ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ හයවන වතාවට වීම විශේෂත්වයක්.

Read more

Local News