නව අගමැති ලේකම් සමන් ඒකනායක

Share

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙක් වන සමන් ඒකනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබෙනවා.

2015 – 2019 යහපාලන ආණ්ඩුව ‍යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඔහු මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව්වෙනි වරටයි.

Read more

Local News