ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

Share

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 06ට ඉවත් කෙරිණි.

යලි අද පස්වරු පස්වරු 2.00ට පැනවෙන ඇඳිරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read more

Local News