සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

Share

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මඟින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති අතර ඒවා වෙන් කිරිමේ කටයුතු ද අවසන් කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

Read more

Local News