සාමකාමී අරගලයට දින 35ක් May 13, 2022 Facebook Twitter Pinterest WhatsApp ගාලු මුවදොර සාමකාමී අරගලයට අදට දින තිස් පහයි. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ ඊයේ පස්වරුවේ ගාලු මුවදොර තරමක් උණුසුම් වුණා. මේ අතර වත්මන් රජයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකද විරෝධතා සංවිධානය කර තිබුණා.