ඖෂධ ගෙන්වා ගැනීම අර්බුදයක

Share

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද ඇතුළුව ඖෂධ වර්ග සහ සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකණ රාශියක දැඩි හිඟයක් පවතින බව අනාවරණය වී ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, සෞඛළු අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි මෙම කරුණු හෙළිවී ඇත.

Read more

Local News