අගමැති අද ජාතිය අමතයි

Share

අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ආර්ථික අර්බුදයේ වත්මන් තත්ත්වය සහ එය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read more

Local News