අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව ඇත.

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිතයි.

Read more

Local News