ඇඳිරි නීතිය ඉවතට – පාසල් කටයුතු සාමාන්‍ය පරිදි

Share

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය අද (17) අලුයම 05.00 ට ඉවත් කෙරුණා.

ඒ අනුව ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි රජය සඳහන් කළේ. එසේම වසා දමා තිබූ පාසල් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

Read more

Local News