අද විදුලි කප්පාදුව මෙහෙමයි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 යි.

P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කිරීම සිදුවේ.

Read more

Local News