පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පත්විය.
අද (17) පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයේ දී අජිත් රාජපක්ෂ මහතා ඡන්ද109ක් ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තේ ය. අවලංගු ඡන්ද සංඛ්‍යාව 23කි.
Share

Read more