ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

Share

ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ කටයුතු දින 03ක් ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සවස ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන අතර ගෑස් පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News