ඉදිරි දින දෙකේ පෙට්‍රල් ලබාදීමට හැකියාවක් නැහැ – බලශක්ති ඇමති

Share

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ පෝලිම්වල රැඳීසිටියත් පෙට්‍රල් ලබා දිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඩීසල් ලබාගැනීමේ කිසිඳු ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News