මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිතයින් අද (18) දිනයේ දී හමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



