පෙට්‍රල් ගන්න පොලීම්වල ඉන්න එපා – අද පෙට්‍රල් නිකුත් කරන්නේ නෑ- බලශක්ති ඇමති

Share

ඉන්ධන පිරවුම්හල් වෙතින් අද පෙට්‍රල් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නොමැති බවත් පොලිම්වල රැදී නොසිටන ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මීට පෙර ද පාර්ලිමේන්තුවේ දී ඉන්ධන සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිළි කළ අතර එහිදී ද ජනතාවට ඉන්ධන පිරවුම් අසල පොලිම්වල රැදී නොසිටන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

Read more

Local News