හෙට (20) දිනයේ රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින් කාර්යාලවලට පැමිණිමෙන් වළකින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.
ඉන්ධන පිරිමසා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම ඉල්ලීම සිදු කරන බවයි අගමැතිවරයා සඳහන් කළේ.
Share

Read more