නව කැබිනට් අමාත්‍යවරු 09ක්

Share

නව කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්.

නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය

කෙ‍හෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය

විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය

මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

නලීන් ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

Read more

Local News