විදුලි බල නාස්තිය අවම කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් උපදෙස්

Share

රටේ පවතින විදුලි අර්බුදය යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ශ්‍රි ලංකා ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ සංඥා පුවරු, LED සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු සදහා මෙන්ම ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝකකරණය කිරීම සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිත නොකරන ලෙසයි.

Read more

Local News