IMF තාක්ෂණික සාකච්ඡා මැයි 24 අවසන්

Share

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව එහි ප්‍රකාශක ගැරී රයිස් පවසනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකට එක්වෙමින් ඔහු පවසන්නේ, මෙරට ආර්ථික සංවර්ධනය හා දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි.

Read more

Local News