21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වන සංශෝධන පනත් කෙටුම්පත ‍හෙට (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම වළක්වාලීම යන සංශෝධන ඇතුළත් කර තිබෙනවා.

Read more

Local News