තවත් කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් දිවුරුම්දෙයි

Share

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී ඇත.

අදාළ අමාත්‍යවරුන් ලෙස,

ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මාහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ – වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

Read more

Local News