හිටපු මහබැංකු අධිපතිට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Share

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ජූලි මස 25 වනවා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

Read more

Local News