අද විදුලිය කප්පාදුව දිවා කාලයේ

Share

ද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – දිවා කාලයේ: පැය 1 යි විනාඩි 45 යි. P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ: පැය 1 යි විනාඩි 45 යි.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

Read more

Local News